News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

නිදහස් පක්ෂ සංවිධායකවරු පිරිසක් පොහොට්ටුව සහ මහින්ද එපා කියයි

1984 Views


නිදහස් පක්ෂ සංවිධායකවරු පිරිසක් පොහොට්ටුව සහ මහින්ද එපා කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින් ඔවුන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවතින සබඳතාව අවසන් කළ යුතු බව ඔවුන් සඳහන් කළේය.එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳවද ඔවුහු සිය විරෝධය පළ කළේය.කෙසේ වෙතත් ඔවුන් පක්ෂය හැර නොයන බව සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post