News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

5වනදා බෞද්ධ කොඩිය ඔසවන්න – ලංකාවාසී සියලු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක්

2729 Views


5වනදා බෞද්ධ කොඩිය ඔසවන්න – ලංකාවාසී සියලු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක්

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.එසේම,වසර 2300කට අධික කාලයක් බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ත්‍රපිටකය ජාතික උරුමයක් බවට පත්කිරිම 2019.01.05 වන දින මාතලේ අලුවිහාරයේදි පැවැත්විමටද සියලු කටයුතු සුදානම් කර ඇත.මෙම අවස්ථාවට මහා සංඝයාවහන්සේලා 1500 නමක් සහභාගි වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරේ.


News Articles
Latest Videos
Most Popular Post