News Line| Off Air
Generic placeholder image

Jan
4

2019 ජනවාරියේ ලොකු ලොක්කන් 13 කට නීතියෙන් දඩුවම් – ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාරගෙන් අනාවැකියක්

1278 Views

2019 ජනවාරියේ  ලොකු ලොක්කන්  13 කට නීතියෙන් දඩුවම් –  ජෝතිර්වේදී  චන්ද්‍රසිරි බණ්ඩාරගෙන් අනාවැකියක්

මේ වසර ගැන ජෝතිර්වේදී පැහැදිලි කිරීමකට සියත අප සමග එක්වෙමින්, ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ ජනවාරි 07 වන දින පුර පෑලවිය පටන්ගෙන 21 වෙනිදා එනම් පුර පසළොස්වක දක්වා කාලය තුල බලය අනිසි ලෙස භාවිතා කල 13 දෙනෙකුට දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබෙන බවයි.

News Articles
Latest Videos
Most Popular Post