News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

540 Views


අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මෙම වසරේ අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පැවැති කැබිනට් රැස්වීමේදීයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ මාර්තු මස 05 වැනිදා අයවැය ඉදිරිපත් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post