News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

මහින්ද – රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

487 Views


මහින්ද – රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා එක්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඔහු එක්වූ පළමු අවස්ථාව මෙය වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එම සභා රැස්වීමට එක් වුණා.

මෙහිදී උපරිමාධිකරණවල පුරප්පාඩුවී පවතින විනිසුරු ධූර හතරක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ නම් සඳහා අනුමැතිය ලැබිණා.


News Articles
Latest Videos
Most Popular Post