News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

ITN පරිශ්‍රය උණුසුම් වෙයි. පොලිසියත් කැදවයි

2431 Views


ITN පරිශ්‍රය උණුසුම් වෙයි. පොලිසියත් කැදවයි

බත්තරමුල්ලේ පවතින ස්වාධීන රූපවාහිනී සේවා පරිශ්‍රයේ උණුසුම්කාරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා..එය පාලනය කිරීම සඳහා පොලීසියද එම පරිශ්‍රය තුළට කැඳවා ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post