News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

පාසල් විෂය නිර්දේශයට නිතිය එක්වෙයි

1319 Views


පාසල් විෂය නිර්දේශයට නිතිය එක්වෙයි

ශ්‍රී ලංකාවේ මෙතෙක් කලක් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත්ව තිබුනේ නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත්ව තිබෙනවා. නමුත් මේ වනවිට පාසල් විෂය නිර්දේශය සදහා නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසා සිටියේ පාසල් වයසේ සිටම දරුවන්ට නීති අධ්‍යාපනය ලබාදීමට හැකිවීම වටිනා අවස්ථාවක් බවයි.නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම සම්බන්ධ ඉදිරි කටයුතු අධ්‍යාපන අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් ඉදිකිරීමට සිදුකිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post