News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

එජාප මන්ත්‍රීන්ගේ ගැටලු විසඳන්න කමිටුවක්

559 Views


එජාප මන්ත්‍රීන්ගේ ගැටලු විසඳන්න කමිටුවක්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කොට තිබෙනවා.

අද (09දා) පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත.

එහි සෙසු සාමාජිකයන් ලෙස පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුම බණ්ඩාර, නවීන් දිසානායක යන මහත්වරුන් පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post