News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

කළුගඟ ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

581 Views


කළුගඟ ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

”මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු වුණා.

ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post