News Line| Off Air
Generic placeholder image

Jan
8

ජය සමරන්න පිටියට ආ කෝලිගේ පෙම

1486 Views


ජය සමරන්න පිටියට ආ කෝලිගේ පෙම

පසුගියදා ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දීය ක්‍රිකට් පිළ ජයග්‍රහණය කරනු ලැබුවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මීට පෙර ආසියාතික ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගෙන නොමැති වීමයි.

ඉන්දීය ක්‍රිකට් පිළේ ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් හිමි වූවේ විරාත් කෝලිටයි. මෙම ජයග්‍රහණයේ සතුට සැමවීම සඳහා අනුශ්කා ශර්මාත් කෝලි සමඟ එක්ව සිටියා.මේ එම අවස්ථාවට අදාල ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post