News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කිරීමට සැරසෙයි

757 Views


රජයේ සේවකයින්ගේ පඩි වැඩි කිරීමට සැරසෙයි

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැටුප් වැඩිවිම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.රජයේ පහළම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ යෑමට නියමිත අතර ඉහළම ශ්‍රේණියේ සේවකයාගේ වැටුප රුපියල් 10000කින් ඉහළ යෑමට නියමිතය.

මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා රාජ්‍ය සේවක වැටුප 85%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.2015දි රුපියල් 11730ක් වූ පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවක වැටපු මෙ වන විට රුපියල් 21745ක් දක්වා වර්ධනය වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post