News Line| Off Air
Generic placeholder image

Jan
9

ව්‍යවස්ථාදායක සභාවේ මහින්ද නියෝජිතයන් ඉදිරියේදී

545 Views


ව්‍යවස්ථාදායක සභාවේ මහින්ද නියෝජිතයන් ඉදිරියේදී

ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පවසනවා.

බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ අද (09දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය මේ බව පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post