News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තවත් වාර්තාවක් පැපුවා නිවුගිනියා කණ්ඩායමටත් පරදා ඉදිරියට

843 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තවත් වාර්තාවක් පැපුවා නිවුගිනියා කණ්ඩායමටත් පරදා ඉදිරියට

2017 ජනවාරි පලමුවෙනිදා සිට 2019 වසර දක්වා ගතවූ වසර දෙකේ අන්තර්ජාතික කණ්ඩායමක් ලැබු විශාලතම පරාජයන්ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ අනුව එම කාල සීමාවේ ලොව අඩුම ජයග්‍රහණ ප්‍රතිශතයක් සහිත කණ්ඩායම බවට පත් වීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.පැපුවා නිවුගිනියා කණ්ඩායමේ තරග පරාජයන් වාර්තාවද අභිබවා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලොව අඩුම ජයග්‍රහණ ප්‍රතිශතය වාර්තා කිරීමටද සමත්ව තිබීමත් විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post