News Line| Off Air
Generic placeholder image

Jan
9

ශ්‍රී ලංකා ක්‍රිකට් නිසා නවසීලන්තය තවත් වාර්තාවක් තියයි

471 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් නිසා නවසීලන්තය තවත් වාර්තාවක් තියයි

නිමාවට පත් වූ නවසීලන්ත ශ්‍රී ලංකා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නිමාවත් සමග නවසීලන්තය තවත් වාර්තාවක් සමග වාර්තා පොත් අලුත් කර තිබෙනවා. ඒ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතු කරගනිමින්. නවසීලන්තය මෙම තරග තුනේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1054 ක් ලබාගෙන තිබෙනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි.


News Articles
Latest Videos
Most Popular Post