News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ – මහින්ද

551 Views


‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ – මහින්ද

2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ යන මතෘකාව යටතේ ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බව ඔහු සඳහන් කරනවා.එම ලිපිය පහතින් දැක ගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post