News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ලයනල් මෙසීගේ ගෝල වාර්තාවට ඉන්දියාවේ සුනිල් චෙට්ටිගෙන් අභියෝගයක්

466 Views


ලයනල් මෙසීගේ  ගෝල වාර්තාවට ඉන්දියාවේ සුනිල් චෙට්ටිගෙන් අභියෝගයක්

ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ තායිලන්ත කණ්ඩායමට එරෙහිව ගෝල 02 ක් වාර්තා කළ ඉන්දියානු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ලොව වැඩිම ගෝල ලාබී පාපන්දු ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා

මේ වනවිට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් කී‍්‍රඩකයා ලෙස ඉදිරියෙන් පසුවන්නේ ආර්ජන්ටිනා කී‍්‍රඩක ලයනල් මෙසී

ඔහු ලබාගත් ගෝල සංඛ්‍යාව 69 ක්

ඉන්දියානු පාපන්දු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ගෝල 67 ක් මේ වනවිට ලබා ගැනීමට සමත්ව තිබෙනවා

කෙසේ වුවත් මාධ්‍ය වෙත සුනිල් චෙට්ටි පවසා ඇත්තේ මෙම වාර්තාව තමන්ට විශාල ගෞරවයක් නමුත් කිසි විටෙක ලයනල් මෙසී හෝ රොනාල්ඩෝ හා තමාව සංසන්දනය කිරීමට කැමැත්තක් නොමැති බවයි


News Articles
Latest Videos
Most Popular Post