News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

උතුරේ සියලු නාම පුවරු සිංහල සහ දෙමළෙන් විය යුතුයි උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා වැඩභාර ගනිමින් කියපු කතාව

1233 Views


උතුරේ සියලු නාම පුවරු සිංහල සහ දෙමළෙන් විය යුතුයි උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා වැඩභාර ගනිමින් කියපු කතාව

උතුරු පළාතේ සියළුම ස්ථාන වල නාම පුවරු ලබන අප්‍රේල් මාසය වන විට අනිවාර්යෙන්ම සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනය කරවීමට පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් පැවසීය.රජයේ පවත්නා ක්‍රමයට අනුව සිංහල,දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවලින් සෑම දෙයක්ම ලියා තිබිය යුතු නිසා විශේෂයෙන්ම උතුරු පළාතේ ග්‍රාම නාම ඇතුළු ස්ථානීය නාමද රාජ්‍ය ආයතන වල නාම පුවරුද ඒ ආකාරයට සකස් වියයුතු බවට නිලධාරීන්ට උපදෙස් දෙන බවද නව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post