News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වාට

526 Views


යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වාට

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීයා ලෙස පත්කොට තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (9) මෙම පත්වීම සිදුකර තිබෙනවා.

ශ්‍රි ලංකා යුද හමුදාවේ දෙවැනි ඉහළම පුටුව වන්නේ මාණ්ඩලික ප්‍රධානී තනතුර වන අතර ඔහු 53 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ඉතිහාසයට එක්වනු ඇතියි.

1984 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස යුද හමුදා සේවයට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේදී ඔහු විශිෂ්ඨ සේවාවක් කළ රණවිරුවෙක් ලෙස පිලිගැනෙනවා.


News Articles
Latest Videos
Most Popular Post