News Line| Off Air
Generic placeholder image

Jan
10

ජනවාරි 14 ඉතිහාසගතවෙයි – අගමැති කියයි

3615 Views


ජනවාරි 14 ඉතිහාසගතවෙයි – අගමැති කියයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600ක් ජනවාරි 14 දා ගෙවීමට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද (10 දා) පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා.

එසේම ඔක්තෝබර් 26 දා ඇතිවූ දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට සෘණාත්මක ලෙස බලපාන බවද ඔහු සඳහන් කළා. ඉදිරියේදී දුෂ්කරතා, අසීරුතා මතුවුවත් ඒ මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post