News Line| Off Air
Generic placeholder image

Jan
11

මෛත්‍රී අගමැතිගේ ඡායාරූපයක් ඉල්ලයි

1012 Views


මෛත්‍රී අගමැතිගේ ඡායාරූපයක් ඉල්ලයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තුළ නොමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපය දිනක් ඇතුළත සවිකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත්වූ මෛත්‍රී ගුණරත්න මහතා තම ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළා.

ආණ්ඩුකාර කාර්යාලය තුළ ජනපතිවරයාගේ හා හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඡායාරූප ඇතත් ඒහි නොමැති අග්‍රාමාත්‍යවරයාගේ ජායාරූපය තිබීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළා.

මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු කටයුත්තක් මධ්‍යම පළාත තුළ සිදු නොකරන බව මෙහිදී අදහස් දැක්වූ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post