News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

පොහොට්ටුව මැතිවරණ සඳහා එන ලකුණ

2115 Views


පොහොට්ටුව මැතිවරණ සඳහා එන ලකුණ

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකට පොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නොමැති බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය ප්‍රකාශ කරනවා.

ඊයේ බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලස්ථානයේ පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංසදයේ රැස්වීමේදී මේ තීරණයට එළැඹි තිබෙනවා.

එය සියලු මන්තී‍්‍රවරුන්ගේ ඡන්දයෙන් ඒකමතිකව තීරණය වූ බවත් එම පක්ෂය සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post