News Line| Off Air
Generic placeholder image

Jan
14

”අයියණ්ඩියේ මාත් වැඩියා දෙවැනි අම්මගෙ ජන්ම දිනයට” මේ දිනවල සමාජ ජාලා කළඹන ඡායාරූපයේ කතාව

853 Views


”අයියණ්ඩියේ මාත් වැඩියා දෙවැනි අම්මගෙ ජන්ම දිනයට”  මේ දිනවල සමාජ ජාලා කළඹන ඡායාරූපයේ කතාව

කොළඹ මහානාම විද්‍යාලයට වසර හැටපහක් සැපීරිම නිමිත්තෙන් පැවති සංඝගත දක්ෂිණාවට වැඩම කළ ස්වාමින්වහන්සේලා අතර එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිට පැවිදි දිවියට ඇතුලත් වූ කුඩා හිමිනමකගේ ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානයට යොමුව තිබෙනවා.

එම කුඩා හිමිනමගේ සහෝදරයාද කොළඹ මහානාම විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබන අතර උන්වහන්සේ පාසලට වැඩමකළ අවස්ථාවේ සිය සහෝදරයා සමඟ කතා කරමින් සිටින ආකාරය එම ඡායාරූපයේ දැක්වෙනවා.

Image may contain: 2 people, people smiling

 


News Articles
Latest Videos
Most Popular Post