News Line| Off Air
Generic placeholder image

Jan
14

ජනතාව ලෑස්තිනම් මම ලෑස්තියි – ගෝඨාභයගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

420 Views


ජනතාව ලෑස්තිනම් මම ලෑස්තියි – ගෝඨාභයගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

ජනතාව සූදානම් නම් තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මෙම වසර රටට වැදගත් තීරණාත්මක වසරක් වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එම ට්විටර් පණිවුඩය පහතින්..


News Articles
Latest Videos
Most Popular Post