News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

නාමල්ගෙන් LTTE සිරකරුවෙකුට නිවසක්

563 Views


නාමල්ගෙන් LTTE සිරකරුවෙකුට නිවසක්

මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබෙනවා. මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින විට හමුවූ සිරකරුවෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම නිවස ඉදිකර දිමට නියමිතයි.

ඊයේ දිනයේදී කිලිනොච්චියේදී ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය හමුවීමටත් කටයුතු තිබුණා. මන්ත්‍රීවරයා මේ වන විට උතුරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට ගොස් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post