News Line| Off Air
Generic placeholder image

Jan
14

වෙඳ ඇමතිට තවත් සම්මානයක්

444 Views


වෙඳ  ඇමතිට තවත් සම්මානයක්

ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පිළිගැනීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රීලා හොටලයේ ඊයේ (13) රාත්‍රී පැවැතී උත්සවයක දී මෙම සම්මානය පිරිනමන ලද්දේ නව සභාපතිවරයා විසිනුයි.

ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යනු දිවයින පුරා පිහිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත සංවිධානයක්


News Articles
Latest Videos
Most Popular Post