බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමට තමන් අකමැති බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.