News Line| Off Air
Generic placeholder image

Jan
16

කතානායක මයික්‍රෆෝනයට කළ ලක්ෂ 3ක හානිය මහජන මුදලින් පියවයි ?

660 Views


කතානායක මයික්‍රෆෝනයට කළ ලක්ෂ 3ක හානිය මහජන මුදලින් පියවයි ?

පාර්ලිමේන්තුව තුළ පසුගිය සමයේ ඇති වූ ගැටුම් මාලාව තුළදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මයික්‍රෆෝනයට හානි සිදු කිරීමෙන් පසු එම මයික්‍රෆෝනය ආනයනය කිරීමට සූදානම් බව  අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙසේ මයික්‍රෆෝනයට සිදු කළ හානිය තුන් ලක්ෂ විසිදහසක් බව නිශ්චය කොට තිබෙනවා. එසේ හානිකළ මුදල නැවත මහජන මුදලින්ම පියවීමට නියමිතව තිබෙනවා. එම මුදල හානිය සිදු කළ පුද්ගලයන්ගෙන් අය නොකර මහජන මුදලින් පියවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටළු පැන නැගිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post