News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

තිරප්පනේ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

416 Views


තිරප්පනේ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

අනුරාධපුර, තිරප්පනේ, ගල්කුලම ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් ඇති වී තිබෙනවා.

අද (16) පස්වරු 2.30 ට පමණයි ගින්න ආරම්භ වී ඇත්තේ.

එම ගින්න නිවා දැමීම සදහා ගිනි නිවීම් රථ දෙකක් යොදවා තිබෙනවා. ගින්නට හේතුව තවමත් අනාවරණ වී නැහැ .


News Articles
Latest Videos
Most Popular Post