News Line| Off Air
Generic placeholder image

Jan
16

YouTube නීති අලුත් කරයි, මෙන්න මින් ඉදිරියට Youtube දාන්න බැරි Videos

789 Views


YouTube නීති අලුත් කරයි, මෙන්න මින් ඉදිරියට Youtube දාන්න බැරි Videos

භයානක සහ හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීමට යු ටියුබ් ආයතනය තීරණය කර තිබෙනවා.එවැනි වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

යු ටියුබ් ආයතනය පවසන්නේ මෙවැනි කිසිදු ආකාරයේ වීඩියෝවකට මින් පසු තම සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු ඉඩක් වෙන් නොවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post