News Line| Off Air
Generic placeholder image

Jan
18

අද සිට විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත වෙයි

525 Views


අද සිට විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත වෙයි

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ 07, මාර්කස් ප‍්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදි අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරභනු ලැබුවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේ වසර 4 කට පසු විපක්‍ෂ නායක කාර්යාලය රටේ සියලූ ජනතාවට අද සිට විවෘත වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post