News Line| Off Air
Generic placeholder image

Jan
18

ජනපතිගේ පිලිපීන ගමනට ගිය විපක්ෂ මන්ත්‍රීවරුන් ගැන හර්ෂගෙන් හෙළිදරව්වක්

1158 Views


ජනපතිගේ පිලිපීන ගමනට ගිය විපක්ෂ මන්ත්‍රීවරුන් ගැන හර්ෂගෙන් හෙළිදරව්වක්

ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටිති. ලසත්න අලගියවන්න නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත, සාරතී දුෂ්මන්ත, ඩිලාන් පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, අංගජන් රාමනාදන් යන් මන්ත්‍රීවරු හා වරියන් ඒ අතර වෙති.මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රශ්ණ කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දූත පිරිසට විපක්ෂ මන්ත්‍රීවරුන් එක්කර ගන්නේ කෙසේද යන්නයි.


News Articles
Latest Videos
Most Popular Post