News Line| Off Air
Generic placeholder image

Jan
18

ඩොලරය බසියි

1679 Views


ඩොලරය බසියි

ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව දිගින් දිග ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරය අද දිනයේදි තරමක පහළය යෑමක් පෙන්නුම් කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 183.66ක් ලෙස දැක්වුණා.

පසුගිය දින කිහිපයේදි එම අගය රුපියල් 184 ට වැඩි අගයක පැවැතිණ. ඩොලරයක ගැණුම් මිලද අද දිනයේදී රුපියල් 179.79ක් ලෙස දැක්විණ.


News Articles
Latest Videos
Most Popular Post