මෙවර කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත්ව සිටින පාර්ශව දෙක හා කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත් වීමට නියමිතයි. ඒ, කී‍්‍රඩා අමාත්‍යාංශයේදීයි. කි‍්‍රකට් නිලවරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි කී‍්‍රඩා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මාධ්‍යය වෙත ප්‍රකාශ කර සිටියේ.