News Line| Off Air
Generic placeholder image

Jan
19

කී‍්‍රඩකයන් අතුළත් කිරීමට අල්ලස් දීමේ උත්සහයක් හරීන්ගෙන් හෙළි කීරීමක්

435 Views


කී‍්‍රඩකයන් අතුළත් කිරීමට අල්ලස් දීමේ උත්සහයක් හරීන්ගෙන් හෙළි කීරීමක්

කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුළත් කර ගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් තමන්ට අල්ලස් ලබා දීමට උත්සහ කළ බව කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප්‍රකාශ කරනවා. බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post