News Line| Off Air
Generic placeholder image

Jan
21

ජනපති හෙළිදරව්වකට සැරසෙයි

647 Views


ජනපති හෙළිදරව්වකට සැරසෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.

ජනවාරි 21 වනදා සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විදුහලේ පැවැති උත්සවයේදි අද (21දා) ජනපතිවරා මේ බව ප්‍රකාශ කළා.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාවට නංවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post