News Line| Off Air
Generic placeholder image

Jan
21

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදවරයාට පොලිසියෙන් අවවාද

593 Views


බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදවරයාට පොලිසියෙන් අවවාද

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදවරයා හෙවත් පිලිප් කුමරු අතින් සිදුවූ රිය අනතුර අවස්ථාවේදී ඔහු ආසන බඳ පටි පැළඳ නොසිටි බවට නෝර්ෆෝක් පොලීසිය ඔහුට අවවාද කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලීසියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ඔහුට ගැලපෙන අවවාදයක් පොලීසිය විසින් ලබාදුන් බවයි.

කෙසේ වෙතත්, මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූ අනෙක් මෝටර් රථයේ සිටි කාන්තාව වන එමා ෆෙයාර්වෙදර් පවසා සිටියේ අනතුර අවස්ථාවේදී ආදිපාදවරයා සිදුවූ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමක් සිදු නොකළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post