News Line| Off Air
Generic placeholder image

Jan
21

විමල්, නාමල් ශෂි වීරවංශ තාම ඇවිත් නැහැ, රහස් පොලීසිය අධිකරණයට දන්වයි

476 Views


විමල්, නාමල් ශෂි වීරවංශ තාම ඇවිත් නැහැ, රහස් පොලීසිය අධිකරණයට දන්වයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ඉන්දීය ජාතිකයා විවිධ දේශපාලනඥයින්ගේ නිවස්වලට ගොස් ඇතැයි පැවැසෙන කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශණ පැවැත්වෙන බව රහස් පොලිසිය අධිකරණය හමුවේ දැනුම්දී තිබෙනවා. ඒ අනුව නාමල් රාජපක්ෂ,විමල් වීරවංශ සහ ශෂී වීරවංශට ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔවුන් ඒ සඳහා මේ දක්වා පැමිණ නොමැති බවයි රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේ.


News Articles
Latest Videos
Most Popular Post