News Line| Off Air
Generic placeholder image

Jan
21

2018 විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 5000යි

470 Views


2018 විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 5000යි

2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරනවා. මෙවැනි අලාභයක් ලැබීමට මූලික හෙතුව වී ඇත්තේ ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙනවා.ඉදිරියේදී ඉදිකිරීමට නියමිත දෘවකෘත වායු බලාගාර (ළ්ණ්ඝ්) ඉදිකිරීම අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳව ප්‍රශ්ණ කරන අමාත්‍යවරයා මේ පිළිබදව නීති සාදන්නන් හා මහජනතාව එක්ව ඉතාමත් ඉක්මනින් අවධානය යොමුකළ යුතුව ඇතැයි ඔහු සිය ට්ටිටර් ගිණුම ඔස්සේ පෙන්වා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post