News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jan
22

“හාමුදුරුවරු බණට කියන්නේ අරක්කු, සිගරට් බොන්න එපා කියලා, ඒ නිසා මම බණට යන්නෙ නෑ” චන්ද්‍රිකාගෙන් සැර කතාවක්

665 Views

“හාමුදුරුවරු බණට කියන්නේ අරක්කු, සිගරට් බොන්න එපා කියලා, ඒ නිසා මම බණට යන්නෙ නෑ” චන්ද්‍රිකාගෙන් සැර කතාවක්

පසුගිය දින උත්සවයක් අමතමින්ව ර්තමානයේ භික්ෂූන් වහන්සේලා හමුවට ගිය විට ධර්ම දේශනා කරමින් ප්‍රකාශ කරන්නේ “බොන්න එපා, සිගරට් බොන්න එපා, පුළුවන් තරම් දාන දෙන්න” ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

එම නිසා වර්තමානයේ තමන් එතරම් ධර්ම දේශනා වලට සහභාගී නොවන බවද හිටපු ජනපතිනිය පවසා තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post