News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

මහ රෑ පන්සල ලඟට ඇවිත් තරුණිය කරපු වැඩේ මෙන්න

576 Views


මහ රෑ පන්සල ලඟට ඇවිත් තරුණිය කරපු වැඩේ මෙන්න

පන්සලක් අසලට සුනඛ පවුලක් ගෙන දමන තරුණියක් පිළිබඳව අපට ආරංචි වුණා. ඇය විසින් ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම බලු පවුල දමා යන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. පහතින් දැක්වෙන්නේ එම දර්ශන ඇතුළත් වීඩියෝ පටයයි.

https://youtu.be/wG_FrqwAtTI


News Articles
Latest Videos
Most Popular Post