News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

PHI වරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ජයගනී.

910 Views


PHI වරුන්ගේ  වෘත්තීය ක්‍රියාමාර්ගය ජයගනී.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම තීරණය අවලංගු කරන ලෙසට ඉල්ලා ඊයේ (21දා) දින සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට මහජනමහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කටයුතු කළා

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම තීරණය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් පොරොන්දුව අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post