News Line| Off Air
Generic placeholder image

Jan
23

නිදහස් පෙරහුරුවට පාරවල් වැසේ

448 Views


නිදහස් පෙරහුරුවට පාරවල් වැසේ

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු නිසාවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි මස 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය පැය 06 හමාරක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය ප්‍රකාශ කරනවා.

එම දිනවල උදෑසන 06.30 සිට පස්වරු 01.00 දක්වා අදාළ මාර්ගය වසා තබන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post