News Line| Off Air
Generic placeholder image

Jan
23

මෙවර නිදහස් දින උළෙල ගැන ජනතාව දැනුවත් කෙරේ

1170 Views


මෙවර නිදහස් දින උළෙල ගැන ජනතාව දැනුවත් කෙරේ

ජාතික නිදහස් දින 71 වැනි සැමරුම් මහෝත්සවය එළඹෙන පෙබරවාරි 04 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සැමරීමට කරයුතු යොදා ඇති බව දැනුම් දී තිබෙනවා.

ඒ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්.

මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් සහභාගී වේ.

(ඒ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වෙයි.)


News Articles
Latest Videos
Most Popular Post