News Line| Off Air
Generic placeholder image

Jan
23

ලඟදි බැඳපු සජිතගෙ දෙවෙනි සිංදුව මෙන්න

762 Views


ලඟදි බැඳපු සජිතගෙ දෙවෙනි සිංදුව මෙන්න

ඇන්තනී පවුලේ බාලයා සජිත සහ බුවිනිකා විවාහයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ගත්ත Wedding Pre Shoot ඡායාරූප වෙනස්ම ආකාරයෙන් අලුත් විදිහට ගෙන තිබුණා.

එම ඡායාරූප අප විසින් පළකල අතර එහිදී තවත් විශේෂිත සිදුවීමක් සිදුවී තිබෙනවා.

එනම් Wedding Pre Shoot එකට අමතරව සජිතගේ දෙවෙනි ගීතය එනම් “මිහිරාව ආවා” නම් ගීතයේ රූප රාමු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම ලබාගැනීමයි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එම ගීතයේ පද රචනය සිය පියාගේ, ජැක්සන් ඇන්තනී මහතාගේ වීමයි.

මෙහි තනුව හා සංගීතය නිර්මානය කර ඇත්තේ චින්තක ලක්මාල් ජයකොඩි සහ සනුක වික්‍රමසිංහ විසිනුයි.

විශාල මුදලක් වැය කර වඩාත් ඉහළ මට්ටමින් එළියට එන ගීතය අද ඔබට දැක බලාගත හැකියි.

https://youtu.be/FRXAUMBK97k


News Articles
Latest Videos
Most Popular Post