News Line| Off Air
Generic placeholder image

Jan
24

රාජ්‍ය ආයතන 17ක් පිළිබඳ වාර්තා එළියට

448 Views


රාජ්‍ය ආයතන 17ක් පිළිබඳ වාර්තා එළියට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ තවත් වාර්තාවක් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා විසින්.

2017 වසරේ ජූලි මස පළමු වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලසීමාව තුළ රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් වී තිබෙනවා.

මෙම වාර්තාවේ කරුණු අතරින් ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ පාඩුව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි වාර්තාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කර සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post