News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය විවාහ වෙයි -PHOTO

967 Views


රෝහිත අබේගුණවර්ධනගේ දියණිය විවාහ වෙයි -PHOTO

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි.

ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය.


News Articles
Latest Videos
Most Popular Post