News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි

648 Views


රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි

ඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් තනතුරුද ඉදිරි වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි. එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

නියෝජ්‍ය නායක – සජිත් ප්‍රේමදාස

උපනායක – රවී කරුණානායක

සභාපති – කබීර් හෂීම්

මහ ලේකම් – අකිල විරාජ් කාරියවසම්

ජාතික සංවිධානයක – නවින් දිසානායක

වෘත්තීය කටයුතු ලේකම් – රංගෙ බණ්ඩාර


News Articles
Latest Videos
Most Popular Post