පසුගිය කාලසීමාවේදී ඉන්ධන මිළ දිගින් දිගටම පහළ ගියද එහි වාසිය සාමාන්‍ය ජනතාවට අත් නොවූ බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනක කුමාරසිංහ පවසනවා.
අතරමැදි භාණ්ඩයක් ලෙස ඉන්ධන මිළ අඩුවීම මගින් දේශීය නිෂ්පාදනවල මිළ ගණන් අඩු නොවීම හේතුවෙන් එම වාසිය ජනතාවට අත්නොවන බවයි මාෂ්‍ය කළ කරුණු විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ.