News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

රවීන්ද්‍ර යසස් අනතුරකට මුහුණ දෙයි

751 Views


රවීන්ද්‍ර යසස් අනතුරකට මුහුණ දෙයි

ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් මහතා අද (28දා) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. මන්ත්‍රීවරයා බණ්ඩාරගම නිවස කරා යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත.

අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post