News Line| Off Air
Generic placeholder image

Jan
28

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වෝහාරික විගණනයක්

578 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වෝහාරික විගණනයක්

2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම වාර්තාව සති දෙකක් තුළ තමන් වෙත ඉදිරිපත් කරන්නැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියාවන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post